Categories

Twitter public verification feature එක නැවත එලිදක්වයි.

No description available.

ඔන්න ආපහු Twitter එකෙන් verification feature එක දීලා හිංදා දැන් users ලට blue ටික් එක ගන්න ඉල්ලුම් කරන්න අවස්ථාව උදාවෙලා තියනවා.

මේ public verification program එක 2017 දි නැවැත්වුවත් ආපහු අවුරුදු 4කට පස්සෙ පටන් අරන් තියනවා.

ගිණුම් වර්ග 6ක් පමනයි දැනට verified කරන්න යොමු වෙලා තියෙන්නෙ.
ඉස්සරහට අනික් ඒවත් ඇඩ් කරනවා කියලා තමයි ඔවුන් කියන්නෙ.

Users ලට Account settings ටැබ් එකෙන් කෙලින්ම verification එකට Apply කරන්න පුලුවන්.
Apply කරාට පස්සෙ දවස් කිපයක් අැතුලත කම්පැනි මේල් එකක් එනවා.නමුත් අයදුම්කරුවන් ගාන අනුව දවස් ගාන වෙනස් වෙනවා.

Verification එකට ඉල්ලන්න පුලුවන් මේ කැටගරි 6 ට විතරයි.

• Government
• Companies, brands and organizations
• News organizations and journalists
• Entertainment
• Sports and gaming
• Activists, organizers, and other influential individuals

ඒවගේම ⁣මේ වසර අවසානෙදි scientists, academics and religious leaders ලටත් මේ verified එක දෙනවා කියලා තමයි සමාගම කියන්නෙ.

Verified උනාට පස්සෙ Automatically Blue ටික් එක display වෙනවා.

application එක reject උනොත් අාය අයදුම් කරන්න පුලුවන් දවස් 30කට පස්සෙ

 

Article written by Sahan Nimesha Samarakoon