Categories

පසුගිය දිනවල AI කොච්චර කතාබහකට ලක්වුනාද කියල ඔයාලා දන්නවා. විශේෂයෙන් Chatgpt, Bing වගෙ AI ඒවට හොදම සාක්ෂි සපයනවා. ඉතින් AI වලටත් වඩා බලවත් බුද්ධියක් තිබ්බොත් මොකක් වෙයිද..? ඔව් AI නැත්තම් කෘතිම බුද්ධියටත් වඩා බලවත් බුද්ධියක් තියනවා. ඒක මිනිසා වන අප ...