Categories

Apple විසින් එහි AI iPhone හි Cloud තුල ධාවනය කරනවා වෙනුවට කෙලින්ම එහි hardware තුල ධාවනය කිරීමට සූදානම් වෙලා තිබෙනවා.     Apple හි AI පර්යේෂකයන් පවසා තිබුනේ ඔවුන් flash memory technique එකක් මගින් සීමිත මතක ධාරිතාවක් සහිත iPhone හා ...

ඊයේ දින පැවති Microsoft event එකේදී Microsoft විසින් AI බලයෙන් මුසුවුනු copilot හා තවත් නව විශේෂාංග 150කින් යුතු Update එකක් මෙම මස 26වනදා නිකුත් කිරීමට සුදානම් බව නිවේදනයක් කරමින් කියා සිටියා. එනම් Microsoft අලුතින් හදුන්වා දුන් Surface laptop Go 3 ...

Netenrich හී පර්‍යේශකයන් විසින් “FraudGPT” නම් නව AI Tool එකක් සොයාගෙන තිබෙනවා. මෙම AI Bot විශේෂයෙන් නිර්මාණය කර තිබෙන්නේ phishing email යැවීම, cracking tool සංවර්ධනය කිරීම සහ carding සිදු කිරීම යනාදී නීති විරෝධී malicious කාර්‍යයන් සඳහායි. මෙම යෙදුම Dark web ...

AI මගින් එල්ල කරන තර්ජනයන් ගැන අපි දිගින් දිගටම ඔබව දැනුවත් කලා. ඉතින් අද කියන්න යන්නෙ ඒ වගෙ තවත් AI මගින් ඇති කල හැකි තර්ජනයක් ගැන. පර්යේෂකයන් විසින් keyboard එකෙහි ටයිප් කරන Key ශබ්ද මගින් පරිශීලකයා Type කරන්නේ කුමක්ද යන්න ...

AI ආගමනයත් සමග software ක්ෂ්‍රේත්‍රයට ඇතිවිය හැකි තර්ජනයන් පිලිබද කල අනාවැකි සත්‍ය කරමින් Coding කරන්නන්ගේ වසර 15 ක online community එකක් වූ Stack Overflow පහත වැටීමේ ලකුණු පෙන්නුම් කරමින් තිබෙනවා. Stack Overflow හි ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රශාන්ත් චන්ද්‍රසේකර් වෙබ් අඩවිය වෙත ඇති ...

මිනිසුන්ට AI යොදාගෙන නිර්මාණය කළ voice sample හතරෙන් එකකට වඩා හඳුනාගත නොහැකි බවට පර්‍යේශකයන් අනතුරු අඟවා තිබෙනවා. Deepfake තාක්ශණය යොදාගෙන සැබෑ පුද්ගලයෙකුගේ කටහඬ හෝ පෙනුම අනුකරණය කරමින් ව්‍යාජ වීඩියෝ හෝ වොයිස් ක්ලිප් සකස් කරන අතර විද්‍යාඥයන් පවසන්නේ ඉදිරියේදී අපරාධකරුවන් විසින් ...

ජපාන පොලීසිය විසින් ප්‍රධාන අපරාධ සිදුවීමට පෙර ඒවා නැවැත්වීම සඳහා AI enhanced security cameras පරික්ශා කර තිබෙනවා. මෙහිදී AI කැමරා machine learning රටා හඳුනා ගැනීම් තුනකට අවධානය යොමු කරනවා. ඒ අනුව සැක කටයුතු ක්‍රියාකාරකම් සඳහා Behavior detection (හැසිරීම් හඳුනා ගැනීම) ...

සෙල්ලම් බඩු නිශ්පාදන සමාගමක් වන VTech හී co – founder Allan Wong පවසන්නේ AI සමඟින් එන Teddy Bears ඉදිරියේදී දෙමව්පියන්ට විකල්පයක් ලබා දෙන බවයි. ඒ අනුව මෙම ChatGPT model teddy bears සෙල්ලම් බඩු මගින් කුඩා ලමයින් පවසන සෑම දෙයකටම සවන් ...

AI සමග වැඩ කරන පුද්ගලයින් හුදකලා වීමට, නින්ද නොයෑමට සහ වැඩ අවසන් වූ පසු මත්පැන් පානය සඳහා වැඩි ඉඩක් ඇති බවට පර්‍යේශකයන් සිදු කරපු අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව අලෙවිකරණ, මූල්‍ය සහ නිෂ්පාදන කර්මාන්තවල බහුලව භාවිතා වන AI සමඟ වැඩ ...

තාක්ෂණික දැවැන්තයෙක් වන Nvidia, පරිඝණක ක්‍රීඩා වඩාත් ජීවමාන කරමින් Nonplayble Character සමග කතා කිරීමට හැකියාව ලබාදී තිබෙනවා. ඒ එහි avatar Cloud engine generative AI යොදාගනිමින්. ඉරිදා වාර්ෂික Computex2023 වෙළද ප්‍රදර්ශනයේදී ACE හි නිදර්ශකයක් ඔවුන් නිකුත් කල අතර AI එක් කල ...