Categories

ඕස්ට්‍රේලියා හමුදාව විසින් මනසින් පාලනය කළ හැකි killer robot dogs අත්හදා බලයි

ඕස්ට්‍රේලියානු හමුදාව විසින් microsoft HoloLens සමඟ එක්ව  මනස පාලනය කිරීමේ හැකියාවන් ඇති සංවේදක සමඟින් හිස්වැස්මක් සකස්  කර තිබෙනවා.

මෙම හිස්වැස්ම තුළ AI-decoder එකක් ඇතුළත් වන අතර එයින් සොල්දාදුවාගේ  මොළයේ සංඥා, පැහැදිලි කළ හැකි උපදෙස් බවට පරිවර්තනය කර රොබෝ හට යවනු ලබනවා.

ඒ අනුව ඔවුන් නිකුත් කළ වීඩියෝවකින් දැක්වෙන්නේ සොල්දාදුවෙක් රොබෝ  භාවිතා කරමින් මුර සංචාරයක් පවත්වන ආකාරයයි. මෙය සොල්දාදුවාගේ මොළයේ තරංග වලින් කියවන දේ භාවිතා කරමින් 94%ක  accuracy එකක් පෙන්වීමද  විශේෂත්වයක් වනවා.

source :

Dailymail

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.