Categories

Instagram මගින් මුදල් හොයන්න නව subcription feature එකක්

මෙම වසර මුලදී instagram විසින් creators ලට මුදල් ඉපයීමේ පරීක්ශණයක් ලෙස subcription එකක් හදුන්වා දෙනු ලැබුවා. instagram හී මෙම අංගය twitter සමග තරග කරන අතරම වැඩි ප්‍රේක්ශක පිරිසක් ආකර්ශණය කරගැනීමට නව features ද නිකුත් කරනු ලබනවා.

නව feature එක මගින් Instagram හී creatorsලට ඔවුන්ගේ subcribersලා සමග විශේශ group chat එකක් මගින් සම්බන්ධ වීමට දැන් හැකි බව Adam mosseri විසින් නිවේදනය කර තිබෙනවා. මෙම group chat සදහා පුද්ගලයින් 30කට වැඩි ප්‍රමාණයකට සම්බන්ධ විය හැකි අතර එය පැය 24ක කාලයක් දක්වා පමණක් සජීවීව පවතිනවා. මෙමගින් creatorsලට ඔවුන්ගේ subcribersලා සමග අන්තර්ක්‍රීයා කිරීමට ඉඩ සලසනවා.

subcribers post and reels නමින් පුද්ගලයින් ආකර්ශණය කර ගැනීම සදහා තවත් feature එකක්ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව සුවිශේශී අන්තර්ගත සදහා subcriber home ලෙස හදුන්වන වෙනමම section එකක් ද ඇතුළත් කර තිබෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.