Categories

Cryptocurrency පුණ්‍යාධාර සදහා උපකාර කිරීමට යොමුවෙයි.

 

 

Bitcoin හා Chia Coin ඇතුලුව Cryptocurrencies අද ලෝකෙ ලොකු පෙරලියක් කරලා තියනවා. ඒවයින් ⁣හුගක්ම එක් අරමුණක් ඉටු කරන්නැ, සමහරු Twitter වල එලොන් මස්ක්ගේ Tirades අනුගමනය කරනවා, අනික් අය පරිසරයට හානි දායකයි කියනවා.

නමුත් මැතකදි පැමිණි Cryptocurrency හි අරමුණ එ්ක නැවත ලෝකයට ලබා දිලා වෙනස් කරන්න.
ඉතින් ඔයා Crypto එකේ invest කරනකොට ආයෝජනයෙන් කොටසක් ලෝකෙ පුරාම තියන විවිද පුණ්‍යායතන වලට යනවා.

CHANGE coin කියලා නම් කරලා තියන මේ Crypto එක වෙනස්ම ව්‍යාපාරික ආකෘතියක් සමග මැතකදි නිකුත් කරා.
සමාගමේ ඉලක්කෙ උනේ absorbing funds ලෝකෙ පුරාම විවිද පුණ්‍යාතන වලට පරිත්‍යාග කිරීම.

මේක දියත් කරලා පැය 24 ඇතුලත ඕස්ට්‍රේලියාවේ Bushfires වලින් හානිවුනු ප්‍රදේශ වල ගස් 10000කට අධික ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට ඩොලර් 136000කට අධික මුදලක් නිර්මාණකරුවන් විසින් පරිථ්‍යාග කිරීමෙන්ම මේක සනාථ උනා.

දැන් ඔයාලට invest කරන්න buy කරන්න හෝ sell කරන්න “PancakeSwap”($CHANGE) ලෙසින් හදුන්වන exchange platforms එක භාවිත කරන්න පුලුවන්.

කොහොම උනත් මතක තියාගන්න හැම CHANGE coin ගනුදෙනුවකදිම 10% අමතර ගාස්තුවක් ඕනි කියලා.
මේ 10% න් 1% ක් මුදල් වලින් ආයෝජනය කිරීම නිසා Bonus earning එකක් විදියට හිමිකරුවන්ගෙ මුදලින් නැවත බෙදාහරිනවා.

ඉතිරි මුදල Liquidity pool එකක මාරු කරනවා.මේ සංචිතයෙන් බාගයක් පරිත්‍යාග කටයුතු වලට වෙන් කරලා තියනවා අනික් බාගෙ මුදල්වල අනාගත සංවර්ධනයට අරමුදලක් පිහිටුවන්න යොදා ගෙන තියනවා.

දැන් දක්ෂ බිස්නස් මොඩල් එකට අමතරව CHANGE ඒකෙ මූල්‍ය කටයුතු වලදි විනිවිදභාවයට ප්‍රමුඛත්වය දීලා තියනවා.
සංවිධානය තම සමාජ මාධ්‍ය හැසිරවීම් වල ක්‍රියාකාරීව සිටින අතර සෑම සතියකම CHANGE හි නිර්මාණකරුවන් තම පරිථ්‍යාගයන් Youtube වල
Live දෙන්නත් කටයුතු කරනවා.

CHANGE හි සම නිර්මාතෘ මැට් කෝර්මන් youtube livestream එකක පැවසුවේ
“සෑම ගනුදෙනුවකදිම පුණ්‍ය කටයුතුවලට පරිථ්‍යාගයක්- ගැන සිතිමත් සතුටක් බවයි

 

No description available.

 

Article written by Sahan Nimesha Samarakoon