Categories

Facebook හි මව් ආයතනය වන Meta විසින් මිලියන 1ක පරිශීලකයින්ට ඔවුන්ගේ Login details  අනිෂ්ට යෙදුම් හරහා සොරකම් කිරීමේ අවදානමට ලක්ව ඇති බවට අනතුරු අඟවා තිබෙනවා. මේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන්නේ  meta හි පර්යේෂකයින් විසින් පරිශීලකයන්ගෙ පුද්ගලික facebook login details ...

වර්තමානයේ Blue Screen of Death දෝෂ තරමක් දුර්ලභ වුවත් හුගක් වෙලාවට පරණ දෘඪාංග භාවිතා කරන පරිශීලකයින්ට මෙම Windows 11 හි BSOD ගැටලුව ඇතිවෙන්න පුලුවන්. ඒවගේම Windows 11 හි නවතම update එක සමගත් Black screen දොෂයක් ඇති වූ බව පරිශීලකයන් වාර්තා ...

බොහෝ තාක්ශණික සමාගම් විසින් නැවත භාවිතා කළ හැකි storage devices මිලියන ගණනක් වසරකට විනාශ කරනු ලබනවා. මෙසේ සිදු කරන්නේ data leakage සදහා ඉඩකඩ පවතින නිසායි. එහෙත් මේ පිළිබද ප්‍රවීණයන් පවසන්නේ මේවා විනාශ නොකර ආරක්ශිතව නැවත භාවිතා කිරීම සදහා දත්ත සාර්ථකව ...

යාත්‍රා නිශ්පාදක සමාගමක් වන U-Boat Worx විසින් සබ්මැරීනයක් බවට පත් විය හැකි ඩොලර් මිලියන 25 වටිනා සුඛෝපාභෝගී යාත්‍රාවක් නිර්මාණය කර තිබෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මුහුද යට ගවේශණය කරන්නන් වගේම මෙම යාත්‍රාවේ ගමන් කිරීමට කැමැති පුද්ගලයින්ද එක සමානවම මෙම යාත්‍රාවට ආකර්ශණය ...

පර්‍යේශකයන් විසින් මීයන්ගේ පෙනහළුවලින් මාරාන්තික නියුමෝනියා ආසාදන සාර්ථකව තුරන් කළ හැකි  swimming microbots නිපදවා තිබෙනවා. ඒ අනුව ආසාදිත මීයන් සුව කිරීමට මෙම microbots හට 100%  හැකි වී තිබෙනවා. පර්‍යේශකයන් පවසන්නේ මීලග පර්‍යේශණ මගින් එය මිනිසුන් තුළ ක්‍රියාත්මක වන බව පෙන්නුම් ...

වර්තමානයේ දත්ත හො කුකීස් වලට ඇති ඉල්ලුම ඉතා ඉහලයි. මෙය කෙතරම් සර්වසම්පූර්ණද කියනවනම් හුගක් පුද්ගලයින් උපකල්පනය කරන්නේ ඔවුන් භාවිත කරන සෑම වෙබ් අඩවියක්ම ඔවුන් ලුහුබදින බවයි. කෙසේ වුවත් උපකල්පනය සත්‍ය කරමින් නවතම වාර්තාවකින් පුදුම සහගත ලෙස පෙන්වා දෙන්නේ Tiktok සමාගමේ ...

whatsapp විසින් සමහරක් බෙටා පරිශීලකයන් සදහා whatsapp group තුළ poll create කිරීමට feature එකක් ලබා දී තිබෙනවා. මෙය group chat තුළ ඇති action bar එක මගින් සෑදීමට හැකියාව තිබෙනවා. මෙම polls එකට options 12 දක්වා එකතු කළ හැකි අතර ඒවා ...

Meta විසින් ‘Make-A-Video’ නමින් නව කෘතිම බුද්ධි පද්ධතියක් එළි දක්වා තිබෙන අතර එමඟින් පරිශීලකයින්ට අවශ්‍ය වීඩියො කොටස වචන මගින් විස්තර කර ඇතුළත් කිරීමෙන් පසුව කෙටි වීඩියෝ ක්ලිප් ලබා ගැනීමට ඉඩ සලසනවා. එසේම Meta විසින් text-to-image වලට අමතරව text-to-video හැකියාවත් ඇතුළත් ...