Categories

වෙලදපලට අලුතෙන් ආව REDMI NOTE 10S එක..

Xiaomi Redmi Note 10S Launching in India on May 13: Expected Price,  Specifications - MySmartPrice

REDMI NOTE 10 සීරීස් එකේ අලුත්ම භාණ්ඩෙ, REDMI NOTE 10S with mediatek HelioG95 SoC එක දැන් ඉන්දියාවට නිකුත් කරල තියෙනවා…
මේක Mediatek chipset එකකට තමා මූලික වෙලා තියෙන්නේ..කොහොම උනත් අනිත් NOTE සීරීස් ටික නම් ආවෙ snapdragon prossecor එකකින්….

මේකෙ features ගැන කියනවනම්

6.43 inch full HD + (1080×2400 pixel) AMOLED display
6GB RAM
64GB/128GB STORAGE
up to 128 GB additional storage
ANDROID 11 with MIUI 12.5
5000mAh battery , support 33W fast charging tech
quad rear camera 64MP primary sensor , 8MP ultra-wide-angle lens
13MP camera sensor for selfies

 

මේ ෆෝන් එක DEEP SEA BLUE/FROST WHITE/SHASOW BLACK කියන කලර්ස් වලින් තියෙනවා….

මේක ගන්න පුලුවන් දවසත් කියන්න ඕනිනේ…
මේක may 18 ඉදලා amazon india,Mi.com,MI home store එකෙන් මිලදී ගන්න පුලුවන්…

සාමාන්‍යයෙන් ඉන්දියන් රුපියල් වලින්, 6GB RAM/64GB STORAGE ෆෝන් එක Rs14,999ක් වගේම High End 6GB RAM/128GB STORAGE ෆෝන් එක Rs 15,999ක් වෙනවා කියලා තමා සදහන් කරලා තියෙන්නේ….

 

 

 

Article written by Chamika Sahan Samarakoon